Sunday, April 14, 2019

බ්‍රේශියා කේක් 🎂

බ්‍රේශියා නගරය කේක් සාදන අපේ යහලු යෙහලියන් ඔයාලගේ තොරතුරු කමෙන්ට් කරන්න.👍

මතක තියාගන්න මේ post එක අපි announcement වල හැමදාටම තියෙනවා.


ඒ වගේම ඔයාලට කරන උදව්වක් විදිහට කවුරුහරි බ්‍රේශියා වලින් කේක් සාදන කෙනෙක්ව සොයනවා නම් අපි එයාලාට ලබාදෙන්නේ මේ link එක තමයි.


එතනින් එයාලට හැකිවේවි කැමැති කෙනෙක් තෝරගෙන තමන්ගේ order එක ලබාදෙන්න.

https://www.facebook.com/groups/190131678569585/permalink/262659181316834/

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link