Sunday, April 14, 2019

විනයගරුකයි ලංකාවේ රියදුරෝ

පිටරටවල අන්ද අයටත් පාර පනින්න බට්න් එකක් තියනවා බීප් සද්දයක් නිකුත් කරනවා ඒ.. ඒ මිනිස්සුන්ට පාර හරහා යා හැකි කාලය දැනගන්න ආරක්ෂාවට.🙄


අපේ රටේ සුදු ඉරෙන් ඇස් පේන උන්ට පාර පනින්නත් කාලයක් නෑ.. මට හිතුණොත් මම යටකරන් යනවා සම්ප්‍රදායෙන් අපේ රටේ වාහන පාරේ යන්නෙ 😂😂😂😂


ඒ තරම් විනයගරුකයි ලංකාවේ රියදුරෝ.

කොච්චර විනයගරුක ද කියනවා නම් හෝන් එක උඩ ඉඳගෙන යන්න😳😳😳😳


අපේ උන්ට වාහනය එලවන්න එන්ජින් එක වැඩ කරන්න ඕනෑ හෝන් එක වැඩ කරාම ඇති

😂😂😂😂

ඩිෂාන් ලියනගේ

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link