සිත්තරාණෙනි ...
කියනු මැන මට
නුඹේ අතින්
සිතුවම් ඇඳි ලද
ගැහැණු රූ සියල්ලක්ම
හැඬූ කඳුලින් කිමද ..👸
ප්‍රියන්ගි නිරෝෂා
Download Link
No comments:
Post a Comment