ඉතාලියේ මිලානෝ,වෙරෝනා,බ්‍රේශියා නඟර හැර අනෙකුත් නඟරයන්හි කේක් සාදන අපේ යහලු යෙහලියන් ඔයාලගේ තොරතුරු කමෙන්ට් කරන්න.👍
මතක තියාගන්න මේ post එක අපි announcement වල හැමදාටම තියෙනවා.
ඒ වගේම ඔයාලට කරන උදව්වක් විදිහට කවුරුහරි ඔබ සිටිනා නඟරයෙන් කේක් සාදන කෙනෙක්ව සොයනවා නම් අපි එයාලාට ලබාදෙන්නේ මේ link එක තමයි.
එතනින් එයාලට හැකිවේවි කැමැති කෙනෙක් තෝරගෙන තමන්ගේ order එක ලබාදෙන්න.
https://www.facebook.com/groups/190131678569585/permalink/262665897982829/
No comments:
Post a Comment