Wednesday, April 10, 2019

සිත් රකිත්වා

--- සිත් රකිත්වා ---


අපි අවංකව පිරිසිදුව ආදරය කරනවානම්... තිබිය යුත්තේ එක හදවතයි...අද මුහුණු පොතේ තිබෙන සයිබර් ලවු...අන්න ඒකත් එසේම විය යුතුයි...පවුල නැමැති ඒකකය තුළ සිදුවන මානසික ආතතියෙන් මිදිමට ඔබ තෝරා ගන්නා විපරිත සයිබර් ආදරයටද මෙය වලංගු විය යුතුමයි...


    එකවර දෙදෙනෙකු හෝ ඊට වැඩි දෙනෙකුට සයිබර් ආදරය විපර්යාස කලොතින්...ඔබට සිදුවන්නේ මහා විනාශයකි...???

"  සිත් ඇත්තෝ තේරුම් ගනිත්වා...අපි එහෙම නැ කියා කියන්නන් මුඛය වසාගෙන සිටිත්වා...

හැමදාම ආදරය හා සතුට නොඅඩුව ලැබෙන ...!!!

**දුර්ගා**

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link