Thursday, April 11, 2019

උඹම තමයි

හිත හැරෙන හැරෙන පැත්තට උඹත් හැරෙන්න එපා...


ඇස් හොයන හොයන පලියට උඹම පේනවද අහන්න එපා...


හදවත ගැහෙන ගැහෙන ගානට මම උඹගෙමද අහන්න එපා...


අලුත් වෙන හැම ලේ බිඳුවකින්ම අහල බලපන්... 

 හැම ස්නායුවකම ඉන්නේ උඹම තමයි රත්තරන් ...👸

❤️

ප්‍රියන්ගි නිරෝෂා

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link