දැනුනා නම්
දිනක වත්
නුබට බැදුන වග
දැන දැනම අහිමි බව...
මැණික
උබ දැනගයි
රැදෙනු බැරි තැන
වැඩිපුරම ආදරය
තිබුන බව.....👸
ප්‍රියන්ගි නිරෝෂා
Download Link
No comments:
Post a Comment