Wednesday, April 10, 2019

මහත්තයෝ

මහත්තයෝ...

කොච්චර ලස්සනට කියුටෙක්ස් ගාපු නෝනලා ඔයාට හිටියත් ...

පස්ස පැත්තේ තුවාලයක් ආපු දාට බේත් දාන්න ඉන්නේ...

අතේ දැලි ගාගෙන ඉන්න ඔයාගේ දරුවන්ගේ අම්මා විතරයි...

( පොඩි කාලේ කොහේ හෝ තිබිලා මේක කියෙවුවා මතකයි )

**දුර්ගා**

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link