Thursday, April 11, 2019

අභිමානය😍😍😍😍

අභිමානය😍😍😍😍

හැබැයි මේ දැන්වීම් දැකලා ලංකාවට එන සංචාරකයන්ටත් පොකට් එකට ගහන්නේ නැතුව👈


සූරන් කන්නැතුව හොඳට සලකන්න ඕන👈


අන්න එතකොට තමයි රටේ වැදගත් කමයි ජාතියේ වැදගත්කමයි 

අභිමානයයි ඔක්කොම සුරැකිලා.


තව තවත් සංචාරකයින් රට ඇතුළට එන්න අරගෙන 

ලංකාව හොඳ නමකින් ලෝකෙට යන්නේ.☝️


ලංකාවට එන විදේශිකයින් ආයෙනම් ලංකාවේ හතර මායිමේ යන්නේ නෑ කියන තැන නෙවෙයි 


අපි ආයෙම වතාවක් ලංකාවට යමු යි කියන තැන 

තව අයව සම්බන්ධ කරගෙන ලංකාවට යමු යි කියන තැන තමයි රැකගන්න ඕනේ.☝️


නැත්නම් මේ වියදම් කරන සල්ලිත් අපරාදයක් වෙනවා.😳

ඩිෂාන් ලියනගේ

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link