තරු එළියට ත්
.නුඹ ගිය දුර
සිහිවෙන හුස්ම මොකටද මට....
බර වැඩි කදුල උතුරා
යයි ලා වැස්සක් මෙන්
එලියට.........
වේදනාවෙන් පිරුණු හදවත
පරවෙච්ච මලක් වැනිය........
සදක් සේ කියා දුන් ආදරේ
කැලෑමල තනියම හූල්ලන
වියෝව........
අහසත් නෑ හ්ම්ම්ම්ම් සද්දයක්.......
ඒ තරන්ම මේ හිතේ කැක්කුම රත්තරං .....
#මම පිස්සෙක් මචං.😌
සොනාලි දේදූනූ
No comments:
Post a Comment