උබ වෙනුවෙන්...👇
මට තිබිලා නෙවෙයි මන් උබට දුන්නෙ
මට වැඩ නැතිව නෙවෙයි උබ ලග හිටියෙ
මට ප්‍රශ්න නැතිව නෙවෙයි උබේ ප්‍රශ්න වලට විසදුම් හෙව්වෙ
මට අසනීප නැතිව නෙවෙයි උබේ ඔලුවෙ කැක්කුමක් ගැනත් වද වුනේ
ඒත් 👇
මට ඕන වෙලාවට උබ ලග තිබුනෙ නෑ
මට ඕන වෙලාවට උබ කතා කරේ නෑ
මට ප්‍රශ්නයක් උනාම උබ හිටියෙ නෑ
මන් මැරෙන්න හිටියත් උබ වද වුනේ නෑ
කොටින්ම උබට මාව ගානක්ම නෑ
උබට කවදහරි මතක් වෙයි,උබ වෙනුවෙන් හිටපු එකියක් හිටිය කියලා.
ඒත් එදාට සමහරවිට මම නැති වෙයි උබ ලග...👸
🖊️.....(නිරෝෂා )
සුබ දවසක් ☕
No comments:
Post a Comment