Wednesday, April 10, 2019

ජීවිතයට 1

👇

වැරදීම් 

අසමර්ථකම්

නින්දා,අපහාස 

 කලකිරීම් 

හා

ප්‍රතික්ෂේප වීම්


මේවා👆

නුඹගේ ප්‍රගතියෙහි හා වර්ධනයෙහි කොටස් වේ.


නුඹ යමක් කරන්නේ ද මේ පස් දෙනාට මුහුණ නොදී නුබ කුමක් කළත් කිසිවකුට ඒ කිසිවක් කිසි විටෙක වටින්නේ නැත.

         ඒ වගේම ජීවිතය හරිම අපූරුයි මේ සියල්ලම සම සිතින් විදිනා සුන්දර මිනිස්සුන්ට...🙂


 ප්‍රියංගි නිරෝෂා

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link