ඔයා...ඉන්නවා ද
මම...හ්ම්ම්
ඔයා... කතාවක් කියන්න තියෙනවා සුදු
මම....කියන්න
ඔයා...එක්කෝ පස්සේ කියන්නම් සුදු
මම...නැ දැන් කියන්න...නැත්නම් නොකියා ඉන්න
ඔයා... මං ගැන වැරදියට හිතන්න එපා සුදු
මම....මුලින්ම කතාව කියන්න ..පස්සේ බලමු කියන දේ
ඔයා...මම ඔයාට ආදරෙයි සුදු
මම...මේ මට
ඔයා... ඔවු සුදු
මම....මාව බදින්න කැමතිද...?
ඔයා...හ්ම්ම්
මම...හ්ම්ම් නෙමේ ඔවු ද...නැද්ද
ඔයා...ඔවු සුදු
මම....මාව බදින කෙනාට ලොකු දෑවැද්දක් ලැබෙනවා
ඔයා...මට දෑවැද්දි එපා...ඔයාගේ ආදරය ඕනේ සුදු
මම....හ්ම්ම් ...ඉතිං දෑවැද්ද මොනාද අහන්නෙ නැද්ද ...?
ඔයා...මට ඒක වැදගත් නැ...
මම....නැ ඔයා ඒක දැන ගන්නම ඕනෑ
ඔයා...හ්ම්ම් එහෙනම් කියන්න
මම....මගේ මහත්තයායි ...බබාලා තුන් දෙනයි
ඔයා.... ඒ කියන්නේ ඔයා බැදලද...?
මම.... ඔයා කවදාවත් මගේ වෝල් එක බැලුවේ නැ නේද
ඔබ යන්න ගියා නොකියා .....
**දුර්ගා**
No comments:
Post a Comment