රාජ කුමාරයෙක් නොවුනට
උබ දිහා
මාත් බලනවා
ඉදහිට,හොරාට
මේ විදියට ආදරේ
දරාගනු බැරිවුන
වෙලාවට ....❤️
ප්‍රියන්ගි නිරෝෂා
Download Link
No comments:
Post a Comment