දැක්කාද?.....
එදා උණු පොරොන්දුව,
අංශු මාත්‍රාවක්වත්,
අඩු නොකර ,
එදාවගේම අදටත්,
ඒ පොරොන්දුව රකින,
හරි අපූරුව..........
සොනාලි දේදුනූ
Download Link
No comments:
Post a Comment