එක දවසක් පොඩි ළමයෙක් අයිස් ක්‍රීම් එකක් කන්න හදද්දි අම්ම ඇවිත් කිව්වලු,
"අයියෝ ළමයො අයිස් ක්‍රීම් කන්න එපා..ඔයාට හෙම්බිරිස්සාව තියෙනව නේද කන්න එපා.."
"අනේ අම්මෙ.."
"අනේ අම්මෙ නෙමෙයි ඕක තියල ගිහින් සෙල්ලම් කරන්න.."
"ඒත් මට සෙල්ලම් කරන්න කවුරුත් නෑනෙ අම්මෙ.."
"මන් එන්නම් ඔයත් එක්ක සෙල්ලම් කරන්න.."
"හරි එහෙනම් අපි දෙන්න අම්මයි තාත්තයි සෙල්ලම කරමු..."
"ඒ කොහොමද.."
"ඔයා තමා අම්ම..මන් තමා තාත්තා...එතකොට පුතත් මම.."
"ආ ඒ සෙල්ලම හොඳයි.....හරි එහෙනම් ඔයා තාත්තගෙ දෙබස් පටන් ගන්න.."
"මගෙන් ගුටි කන්නෙ නැතුව මුලින්ම මේ පොඩි එකාට අයිස් ක්‍රීම් කන්න දෙන්නකෝ.."
පෝස්ට් එක
චතිනි ප්‍රනාන්දු
No comments:
Post a Comment