"සබඳ අපි සමුගනිමු"
"මේ විකාර නොකර වැඩට ගිහින් එද්දි මේ එළවළු ටික ගේනවා...මේ තව එකක් තමුසෙගෙ අර ෆ්බි කෙල්ල හම්බවෙන්න යනවා ඒකි තමුසෙගෙ පුතාට රෙදි වගයක් තියෙනවා කීවා නේද ඒකිගේ ඉතාලි ඉන්න මිනියා එවපු...එන ගමන් එහෙත් ගිහින් ඒවා අරගෙන එනවා...මේ තව ඉතාලි චොකලට් එහෙම තිබුනොත් පුතාට කියලා ඉල්ලගෙන එනවා...මේ තමුසෙ එහෙ පැලපදියම් වෙලා තිබුනොත් මට හොයාගන්න පුලුවන් හරිද ඒ නිසා පරිස්සමෙන් ගෙදර එනවා...නැත්නම් දන්නවා නේ...?
**දුර්ගා**
No comments:
Post a Comment