මරාගෙන කෑවානම් මුල් දිනයේ,
මේ තරම් දුකක් නෑ සාවියේ ,
දරාගෙන හිටියානම් මට වැදුන ඒ හේ නේ,
උබත් අද බේරිලා සාවියේ,
බලාගෙන ඉන්න බෑ දගකාර උබේ දගේ,
උඹ මොනවා දන්නවාද සාවියේ,
බදාගෙන ඉමු ඉතිං වෙන මොනවා කරන්නද,
ගොඩාක් දුර ඇවිත් අපි සාවීයේ.....
#හාව්‍යෙකුට කවි කියන
#කොටියෙක්
සොනාලි දේදුනූ
No comments:
Post a Comment