Sunday, April 14, 2019

පාප්වහන්සේගේ උතූම් ආදර්ශයක් ...🙏

"උන්වහන්සේ සේවකයෙකුගේ ස්වරූපයක් ගෙන අප හා සමාන මිනිස්කෙනෙක් වූ සේක.." 


මට නම් එක පාර මතක් වුනේ ඔය බයිබල් පාඨයයි.

මේ පාර පාස්කුවේ මම දැකපු අපේ සුදතුම් පියාගේ  තවත් එක් නිහතමානීකමේ..බැහැපත්කමේ..සේවකත්වයේ 

උතුම්ම ආදර්ශයක් ...🙏

ඩිලාන් ආසිරි

No comments:

Post a Comment

Featured Post

Zack Snyder's Justice League 2021

Download Link